Wednesday, December 1, 2010

අල්ලගන්න අමාරු ඩොලර්


දගකාරකම් හිත් ඇතුලේ
කැලැත්තෙන ආදරය
තට්ටු හතක මාලිගාවක
සිරියහ වාගේ
කරන දගකාරකම්
කියන කටකාරකම් 
අත්තෙන් අත්තට පනින 
එක අතකටවත් අහුනොවෙන
ඩොලර් කොල වාගේ...

4 comments:

Anonymous said...

hmmmm!nice $$$

තක්ෂිල said...

hmm...$ano thanx 4 u r comment

දුකා said...

හිතේ දුකට කියන කතා

හි හි . .

තක්ෂිල said...

දුකා අයියටනම් හොදට දුක ගැන තේරේනවා වාගේ....

දැන් ඉන්න ඇත්තෝ