Sunday, June 27, 2010

ඡිවිතය








ඡිවිතය නැමති සුළං කපොල්ලෙහි
රැදෙනවා අපි හැමවිට
එයට ඇතිවන දුක් කරදර හැමවිට
කේසේ ඉවසා දරා ගන්නද
පෙර කරලා ඇති අප පව් එමටම
එනිසයි මේ දුක් කරදර
නමුත් අපටත් එනවාලු දවසක් ඉන්න සතුටින
දැන් ගෙවෙකනේ දුකෙන් පිරි ඡිවිතය
ළග එන වලු සතුටින් ඉන්න දවසක්
මෙහෙමයි ගෙවෙන්නෙ අපගේ ඡිවිතය
සුළං හමනවා වගේ..............................

2 comments:

මෝඩයා said...

උද්‍යානයක් බඳු දියතෙහි...
සක්මන් කරන
සංචරකයන් වන අප
ජීවිතය
නම් වූ නිවහනට
මඳකට
ගොඩවැදුනු
අමුත්තන් වන්නෙමු...

තක්ෂිල said...

ස්තුතියි ප්‍රතිචාරයට හේමාලයාට

දැන් ඉන්න ඇත්තෝ