Tuesday, May 31, 2011

විකාර......





   මාගේ ආදරයට  ආදරය කළ අය
ආදරයට බය වෙලා
ආදරයට පිස්සු වැටුණ අය
ආදරයෙන් අනුධ වෙලා
 මේ දිහා බලන් ඉදපුමට
මේවා විකාරයක් ලො

මා තනියෙන්

හදවතින් මා ඔබ සොයන විට
ඔබ ගිහින් දුර ඈත
ඇස් දෙකෙන් නු‍ඹ දකින විට
ඔබ සැරසි සුදුවතගින්
මා සිතින් නුඔ දකින්නට
මා ඇසින් නු‍‍ඹේ සිනා දකින්නට
දවසක් එන තුරු තනිව 
සිටිම මම.......

Saturday, April 9, 2011

සදුගේ පැතුම.....

හිරු සොයයි හැමවිටම
එත් හිරු ඉන්නවා.....
සදු හඩයි හැමවිටම
හිරු නැතැයි සිතෙනවා.....
සිතිඡයක් ලංකරන්න බැරි සේ
හිරු සදුට මුණ නොගැහැනවා.....
නමුත් සදු අහස් කොනට වී
හිරු එනතුරු බලා හිදිනවා.....

Thursday, February 10, 2011

නුඹ.....

                     හැමදාව හිමිදිරියේ
                    දොළගාව නුඹේ සිතුවම ඇදෙන්න
 මිහිරි හඩින් ඒ ගිතය අසන්නට
මං කරපු මදි ද හිතෙනවා මේ නිමිනේ....
    ඔයත් එක්ක මම හිටිය කාලේ
තාමත් ඒ කරපු ආදරය සිහිවේ
 සිහිනයක් වි නෙතු රැදුන දවසේ
 නුඹේන් වෙන් වෙන්න සිත නැනේ ආයේ....

දැන් ඉන්න ඇත්තෝ