Pages
Home
MY IT SCHOOL
About me
contact me
skip to main
|
skip to sidebar
හිතට දැනෙන හැමදේම තක්ෂිල සමග
සිතුවිලි සමග දගකරන්න
Tuesday, May 31, 2011
මා තනියෙන්
හදවතින් මා ඔබ සොයන විට
ඔබ ගිහින් දුර ඈත
ඇස් දෙකෙන් නුඹ දකින විට
ඔබ සැරසි සුදුවතගින්
මා සිතින් නුඔ දකින්නට
මා ඇසින් නුඹේ සිනා දකින්නට
දවසක් එන තුරු තනිව
සිටිම මම.......
Saturday, April 9, 2011
සදුගේ පැතුම.....
හිරු සොයයි හැමවිටම
එත් හිරු ඉන්නවා.....
සදු හඩයි හැමවිටම
හිරු නැතැයි සිතෙනවා.....
සිතිඡයක් ලංකරන්න බැරි සේ
හිරු සදුට මුණ නොගැහැනවා.....
නමුත් සදු අහස් කොනට වී
හිරු එනතුරු බලා හිදිනවා.....
Thursday, February 10, 2011
නුඹ.....
හැමදාව හිමිදිරියේ
දොළගාව නුඹේ සිතුවම ඇදෙන්න
මිහිරි හඩින් ඒ ගිතය අසන්නට
මං කරපු මදි ද හිතෙනවා මේ නිමිනේ....
ඔයත් එක්ක මම හිටිය කාලේ
තාමත් ඒ කරපු ආදරය සිහිවේ
සිහිනයක් වි නෙතු රැදුන දවසේ
නුඹේන් වෙන් වෙන්න සිත නැනේ ආයේ....
Saturday, February 5, 2011
මතකය මතකයක්ම විය.....
Friday, February 4, 2011
දිනක
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
දැන් ඉන්න ඇත්තෝ
Free Myspace Visitor World Map
මම කවුද
තක්ෂිල
badulla, Sri Lanka
මම මා වෙන්න ම්... සරගලයි ඒත් complicate
View my complete profile
තක්ෂිල සමග
ආ ගිය ඇත්තෝ
Free Flag Counter
ලියපුවා
news paper
(5)
ආ..දරය
(24)
දින සටහන
(3)
නිකමට........
(9)
සත්යවාදි විමසුම
(6)
හංස විල
(18)
හිත් ඉම
(24)
දාපුවා
▼
2017
(2)
▼
June
(2)
(අා)දරයක පිටයෑම
කාලෙකට පස්සේ අාවා.... හිතනවා කලින් වාගෙම යා...
►
2012
(2)
►
November
(2)
►
2011
(8)
►
May
(2)
►
April
(1)
►
February
(3)
►
January
(2)
►
2010
(81)
►
December
(6)
►
November
(5)
►
October
(8)
►
September
(5)
►
August
(31)
►
July
(19)
►
June
(7)
Popular Posts
රුපියලයි ,මමයි
ඩොලරයක් ලග පාච්චල් වෙන රුපියලක් සේ නුඹ ගාව හැමදාම මම
(අා)දරයක පිටයෑම
දැක සතුට නිවියන්න.... නුඔ අද නොවේ හෙට හොර පාරෙන් ඒළිබහින්න....
තනිකම....
අහිමි වු ආදරය
ආදරය සොයා යයි මං මුලාවි කටු ඇති රෝස මලක් රැගෙන කටු විසයි නමුත් මල සිනිදුයි හරිම ලස්සනයි............. හැබැයි මාගේ ආදරේ.....................
අසරණ කම නිසා ඡිවිතයක් වියකි ගිය කතාවක්
ඡිවිතය තියෙන තාක්කල් සතුටින් ඉන්න තියනවා නම් කොච්චර දෙයක් ද.එත්.......මේ ගලායන ඡිවිතය නැමති ගංගාවට කෙතරම් නම් බාධක එනවාද කෙතරම් තාඩන පිඩන ...
ගොඩ වදින්න.. .
කව්මුතු | kavmuthu
ආ ගිය මතක
"බිඟු නද"
මොහොතක් ඉඩ දෙන්න
මංමුලාවූ සිතිවිලි......
අවනතිය
දුකා..
ඒ කාලය ආයේ පතමි !
සිහින නිමිනය
මළ මුහුද...
නිකමට වගේ
පාර ඉවර වෙනතුරු මම
අතීතයෙන් ගඟ ගලා.... බසි.....
මොකද්ද මේ....
-::::සිත් ඉම::::-
සමුගනිමු සබඳ අප....
........ හද කවුළුවෙන්..........
මගේ ජීවය පුද දෙන්න ඉඩ හරින්න (Mage jeewaya puda denna ida harinna)
Morning පැංචි!
බ්රේකිං නිවුස්
අතීතයෙන් අහුලන මතකයන්...
Show 5
Show All
0/L ලොක්කෝ
මගේ සිතුවිලි
Ayeth awooooo
පිපෙන්නට අවසරයි..!
මිතුරියට....
නිසල විල- Still Forest Pool...
සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
තක්සලාව.
දයාබර o/L......
All 4U
සිහිලැල් නදී තෙර......
නිවාඩුවේ මක් කොරන්නද???
අපි
Powered by
Blogger
.