Friday, December 24, 2010
Saturday, December 11, 2010
(නො)පැතුවා
ආදරයක් මා පැතුවා
එය වරෙම මා දමා ගියා....
හිනයකින් මා නුඹ සෙව්වා
එක වරෙම ඒ බොදවුණා....
මුවගින් හිනාමල් පිබිදුවා
නුඹ නැති නිසා පරවුණා....
සතුටක් දැනෙයි දෝ සිතුනා
දුකක් ඇවිත් මා හැඩවුවා....
කෙනෙක් මා අත ගනියි දැයි බැලුවා
තනිකම නිසා එය නැතිවුණා.....
Wednesday, December 8, 2010
නොදැනුනේ....
පැතූ පැතුම් මහ සාගරයක් වුණාට
නැත මා සිත පතන්නේ.....
ඇහිපිල්ලන් ගැසෙන මොහෝතේ
කියුබස් බර වුණාට.....
ඔබ මාගෙන් දුරින් වුන්නු දවසේ
මා දෙනෙතින් හැඩු කදුළු.....
නුඹට දැනෙන් නැති වුණාට...
මහ වැස්සේන් තෙත් බරවි...
නුඹ කොයිදැයි සේවු තරම් ...
මාගෙ සිත තාම හඩයි.....
Wednesday, December 1, 2010
අල්ලගන්න අමාරු ඩොලර්
දගකාරකම් හිත් ඇතුලේ
කැලැත්තෙන ආදරය
තට්ටු හතක මාලිගාවක
සිරියහ වාගේ
කරන දගකාරකම්
කියන කටකාරකම්
අත්තෙන් අත්තට පනින
එක අතකටවත් අහුනොවෙන
ඩොලර් කොල වාගේ...
Subscribe to:
Posts (Atom)


