භයංකාර එළිය

වේලාව රාත්‍රි9.30 ට විතර ඇති ,තොමස්ගේ කාමරයේ තිබු දුරකථනනාද විය.
''හලෝ...කවුද කතා කරන්නේ?'' නමුත් දුරකථනයට කථා කල කෙනෙකුගේ කටහඩ පිටතට ඇසුණේ නැත.තොමස්ගේ මුවෙන් පිටවුයේ ''මොනවා'' ''කොතනද'' හා ''දැන් ද'' යන වචන කිපය පමණි.එකවර දුරකථනය විසන්දි වු විගස පුටුවේ දමා තිබු කොට් එකත් රැගෙන කාමරයේ දොර වසා වාහනයෙන්කිසියම් හෝ තැකට තොමස් ගියේය.
''එඩ්වඩ් කියන්න,මොකද වේලා තියෙන්නේ. කොහොමද දැනගත්තේ''
වහා පැමිණි තොමස් විස්මයෙන් වෙළෙන්නට විය.
''මගේ ෆොන් එකට කොල් එකක් ආවා රැ8.30විතර.හැබැයි හරියට කියපු දේවල් නම් පැහැදිලි නැ.මට එත් යන්තමින් වගේකොච්චියක් යනවා වගේ ඇහුණා.ඊට පස්සේ වෙඩි සද්දයක් එක්ක කෑ ගහන සද්දයකුත් ඇහුණා.මං හිතන්නේ ගෑනු කෙනෙකුගේ තමයි කටහඩ.''
''ඔයාට හොදටම විස්වාසද වෙඩිසද්දයක් කියලා.''
''මට ඇහුන විදිහට ඒක වෙඩි සද්දයක් වෙන්න ඕනි.''ඔහු මෙය මෙතරම් විස්වාසයෙන් පැවසුවේ ඔහුට ඇති මනා අද්දැකිම උපයොගි කරගෙනය.එමෙන්ම මොවුන් දෙදෙනාම වෘත්තයෙන් රහස් පරික්ෂකයෝ වෙති.
තොමස්ගේ සිතේ පවතින්නෙම පැරිස් ව මරන්න ඇත්තේ රොබට් කියාය.පැරිස් කියන්නේ කොටිපති ව්‍යපාරිකයෙක්.

ඔහුව තමයි මරා දා තිබුනේ.රොබට් කියන්නේ හොරෙක්,පාතාල හොරෙක්. ඔහු මීට සතියකට ඉහත දි තමයි හිරෙන් නිදහස් වුණේ. නමුත් තොමස්ට එය ඔප්පු කිරිමට කිසිදු සාක්කියක් නොමැත.එහෙත් ඔහුට තිබුණ හේතුව කුමක්ද පැරිස්ව මැරිමට තරම්.තොමස් යළි එඩ්වඩ් ගෙන් ප්‍රශ්න අසයි.
''එඩ්වඩ්,ඔයා කොහොමද දැනගත්තේ මේ තැන''
''මෙහෙමයි සර් ,මට අයෙත් කොල් එකක් ආවා.ඉතකොට කවුරු හරි බයෙන් වගේ කතා කරලා කිව්වා කනත්තේ දකුණු පැත්තට එන්න කියලා.මම කිව්වා විතරයි ඉක්මනින් වාහනයෙන් බහින කොටම කට්ටියක් මින්ය දාලා වාහනයක නැගලා ගියා.මම පස්සෙන් යන්න හදන කොටම මගෙ වාහනය BRAKE DOWN වුණා.ඊට පස්සේ තමයි සර්ට කොල් කලේ.''
''ඔයා ගාව ආපු කොල් එකේ NUMBER තියනවාද?''
''නෑ සර්, ඒනොම්බරේ වැටුනේNO NUMBER කියලයි''
   විටින් විට නැගෙන ප්‍රශ්න තොමස්ගේ සිත අවුල් කරයි. මේ මිනිමරුවන් සොයාගන්නා තුරු මෙම මෙහෙයුම අත් නොහරියි.බලා සිටිමු කුමක් සිදු වේද?


next week see.............................


.......................................2වන  කොටස..........................................




 
විටින් විට නැග ආ ප්‍රශ්න වලට පිළිතුරු සේවිමට තොමස්ට බොහො වේලා කල් ගත කරන්නට විය.කෙසේ නමුත් තවමත් තොමස්ට හා එඩ්වඩ්ට මේ මිනිමැරුම කල කවුද යන්න සොයා ගැනිමට අපොසත් විය. තොමස්ගේ ඡංගම දුරකථනය නාද විය. 
''හලෝ..! කවුද කතා කරන්නේ ''
නමුත් පිටතට නොඇසන තරමට කවුරුන් හො කෙනෙකු කථා කලේ ය.තොමස් එම දුරකථනයෙන් කථා කලේ සුහදවයි.නමුත්  කතාව අතරතුර තරමක් කලබල ගතියක් පෙන්නුම් කලේය.දුරකථනය විසන්දි කල එඩ්වඩ්හට මේසේ පවසයි.
''එඩ්වඩ් පොලිසියට කතා කරලා ඉක්මනින් එන්න කියන්න,ඊට පස්සෙ පරික්ෂණ කටයුතු කරලා report එක ඉක්මනටම ලැබෙන්න සලස්වන්න කියන්න.ඊට පස්සෙ අපි දෙන්නට ගමනක් යන්න තියනවා.'' 
''හොදයි සර්,මම කියන්නම්''
තොමස්ගේ අණ පරිදි ක්‍රියාත්මක වුණු එඩ්වඩ් පොලිසියට එය නිසි පරිදි කිහ.ඉන් පසු දෙදෙනාම වාහනයට නැග කනත්තේ අතුපාරකින් වාහනය රැගෙන ගියේය.වාහනය ඇදියන සද්දයට කැළයේ සිටින සතුන් බයවි කැලය තුලට දිවයයි.
next week ...............................................

.........................................................3 වන කොටස................................................................................


පසුගිය සතියේ අවසානය වන විට දෙදෙනා වාහනයට නැග කුමන හො තැනකට යනවා.එත් තවමත් එය අප නොදනි කොහෙද ගියේ කියා.මේ අතර තුර  පොලිසිය සිද්දිය විචුච ස්ථානයට පැමිණ සිද්ධිය පිළිබද සියළු පරික්ෂණ අරබයි.මේ අතර තොමස් හා එඩ්වඩ් යන දෙදෙනා පාළුවට ගිය රෙල් පාරක් තිබෙන තැනකට ගියේය.එතැනට තවත් කෙනෙකු වාහනයෙකින් පැමිණ ඇත.දෙදෙනාම වාහනයෙන් බැස ඉදිරියට ගමන් කලේය.
''ඔයා මොකද මේතන කරන්නේ මිස්?'' තොමස් සැරෙන් එතන සිටි කාන්තාවගෙන් විමසුවේය.''මොන කරනවා කියලා ද හිතන්නේ මිස්ට ඔයා'' කාන්තාවත් සැරෙන් විමසුවේය. පසුව දෙදෙනාම හයියෙන් සිනා සි වැදල ගත්තේය. මෙය එඩ්වඩ්ට නම් මහා කුතුහලයකි.එඩ්වඩ් ඔවුන් දෙස බලා සිටි අයුරින් එය පසක් වේ.''තොමස් ඔයා පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.ඉස්සර හිටියා වගෙමයි.'' ඡෙනි  කිවාය.
''එහෙම තමයි ඡෙනි අපි.'' තොමස් සිනා සෙමින් කිවෙය.
''ආ...මට සමාවෙන්න ඕනි,මේ තමයි එඩ්වඩ් මෙයා තමයි දැන් මාත් එක්ක වැඩ කරන්නේ. අදුරගන්න කෝ''තොමස් විසින් ඡෙනිට අදුන්වා දුන්නා එඩ්වඩ් ව.''ඉතිං කොහොමද අදුරගන්න ලැබිම සතුටක්''ඡෙනි පැවසුවාය.'' මටත් එහෙමයි මිස් ඡෙනි''එඩ්වඩ් කිවේය.තිදෙනාම සුහද කතා බහක විනාඩි 5ක් පමණ යෙදුනි.
''ආ..! ඒක නෙමෙයි ඡෙනි මොකද මෙතනට එන්න කිව්වේ.ඒ සිද්ධිය ගැන මෙතනට තියෙන සම්බන්දේ මොකක්ද''තොමස් ඉතා ඕනැකමින් අසන්නට විය.
next week............................................

..............................................4 වන කොටස...........................................

දැන් ඉන්න ඇත්තෝ