tag:blogger.com,1999:blog-5574445414154102763.post1972253917102281332..comments2023-09-09T20:04:30.903+05:30Comments on හිතට දැනෙන හැමදේම තක්ෂිල සමග: හිතන්න ඉන්න හැමෝම එක වාගේද??තක්ෂිලhttp://www.blogger.com/profile/04788734502728796083noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-5574445414154102763.post-87253711367228350542010-12-27T18:56:33.039+05:302010-12-27T18:56:33.039+05:30ශෝකාන්තයක්.
මේ වගේ දේවල් ගැන සමාජය දනුවත් කිරීමක්...ශෝකාන්තයක්.

මේ වගේ දේවල් ගැන සමාජය දනුවත් කිරීමක් කරන්න ඕන මල්ලි අනිවාර්යෙන්ම.

අර කලින් කෙනෙක් කිව්ව වගේ සිදුවීම් දෙක තුනක් එක්ක කෙටි කතාවක ස්ටයිල් එකට ලිව්ව නම් ගොඩක් සාර්ථක වෙයි කියලා මටත් හිතෙනවා.

උත්සාහ කරලා බලන්න මේ කතාවම වෙන විදිහකට ත් ලියලා.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5574445414154102763.post-69097619912855537962010-12-27T13:24:07.871+05:302010-12-27T13:24:07.871+05:30@indi..මං හිතනවා ඔයා හරි කියලා.මොකද මේක හරියට මට...@indi..මං හිතනවා ඔයා හරි කියලා.මොකද මේක හරියට මට කියන්න අවශ්‍ය දේ හරියට ලියාගන්න බැරි වුණා කියලා.ස්තුතියි ඇත්තටම ඔයාගේ අදහසට

@නිම්නා...ම්..අදහසට ස්තුතියි.තක්ෂිලhttps://www.blogger.com/profile/04788734502728796083noreply@blogger.comtag:blogger.com,1999:blog-5574445414154102763.post-82950621959388623052010-12-24T21:07:10.111+05:302010-12-24T21:07:10.111+05:30හ්ම් හ්ම්... අනේ මන්ද.. එක සැරයක් පාඩමක් ඉගෙන ගත්ත...හ්ම් හ්ම්... අනේ මන්ද.. එක සැරයක් පාඩමක් ඉගෙන ගත්තාම එකෙන් දෙයක් ඉගෙන ගන්නේ නැතිකම.. මේක ඒ යාලුවාගේ අහිංසක කමටත් වඩා නොදන්නාකමද..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5574445414154102763.post-92149908837381691432010-12-24T16:32:10.917+05:302010-12-24T16:32:10.917+05:30කතාව හොඳයි ඒත් ඇඟට දැනෙනව අඩුයි....
ඔයාගෙ යාලුවට න...කතාව හොඳයි ඒත් ඇඟට දැනෙනව අඩුයි....
ඔයාගෙ යාලුවට නමක් දාල...යාලුවන්ට බයිට් උන පොයින්ට් ටිකක් දමල
අම්මගෙන් තාත්තගෙන් බැනුම් අහපු සිද්ධියක් දමල ගත්තනම් හොඳයි...මේක නිකම් ගොලුවගෙ හීනෙ වගෙ..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com